
පරක්කුවෙලා නිදාගන්න. කලින් අවදිවෙන්න. ඔබට යම් දෙයක් ලබා ගැනීමට අවශ්‍ය නම් එයට මගක් තියනවාමයි. ආදරය ගැන හිතලා බලන්න. ආදරය කරන කාලේදී දෙන්නනෙක් මොන බාධක තිබුණත් හමුවෙන්න ක‍්‍රමයක් යොදා ගන්නවා. අනිත් හැමදේමත් එහෙම වෙන්න ඕන.’ ( ඉසබෙල් ඇලන්දේ - විශ්ව සාහිත්‍යකාරියෙකි - රූසරණී සුපුන්සරා බණ්ඩාර -
No comments:
Post a Comment