university of kelaniya

2015-06-22













සත්තකයි නොරිකෝ  සං
මරණය හෙව්වෙ නෑ මං
සමරද්දි අවුරුද්ද මළවුන්
ගිහින් එන්නට යන්නෙ නෑගම්
ගිහින් එන එක හොදනම්
යායුතුය යළි එනු නම්
ඇද සිත්තමක් මනසින්
පාට නොකරපු සිත්තරා මං
                                       - රූසරණී සුපුන්සරා බණ්ඩාර -        

No comments:

Post a Comment