university of kelaniya

2015-05-23


මංගල අභරණ මිලදී ගන්නට පෙර මේ ගැන දැනගන්න 
  
මංගල අභරණ මිලදී ගන්නට පෙර මේ ගැන දැනගන්න 

මංගල දිනයක් ගැන කතා කරන විට රන් අභරණ ගැන නිතතින්ම කියවෙන්නකි. රන් ආභරණත් කාන්තාවන් අතර ඇති සැබැදියාව නිසාම මංගල දිනයේ රනින් සැරසෙන්නට සෑම යුවතියක්ම සිහින මවති. තමාට ඇති වත්කම් අනුව රනින් තැනූ මාලයක්, මුදුවක් පළඳින්නේ මංගල දිනයේ සංකේතයක් ලෙසිනි.

මංගල දිනයට සැරසෙන සෑම කෙනෙකුම කල්වේලා ඇතිව මිලදී ගන්නේ රන් ආභරණය. මෑත කාලයේ මිල අධික වූ රන් භාණ්ඩ මිලදී ගැනීමේදී නොදැනුවත්කම නිසාම බොහෝ දෙනෙකු වංචාවන්ට හසු වූ අවස්ථා අපට අසන්නට ලැබෙති.
මංගල දිනයට මුදුවක් හෝ මාලයක් මිලදී ගැනීමට පෙර ඔබ සිතා බැලිය යුතු කරුණු කිහිපයකි.
වැඩි දවසක් තියා ගන්න අලුත්ම නිය ආලේපන ක්‍රමයක්
වැඩි දවසක් තියා ගන්න අලුත්ම නිය ආලේපන ක්‍රමයක් 

නිය අලංකරණයට කාන්තාවන් වැඩි කැමැත්තක් දක්වනවා. ඒ නිය අලංකරණය මඟින් වැඩි ලස්සනක් ඉස්මතු වී පෙනෙන නිසයි. නිය අලංකරණය කරන ක්‍රම සහ විධි කීපයක්ම තිබෙනවා. මේ නිසා නිය පෙළෙහි අඩුපාඩු තිබෙන අයට එම අඩුපාඩු පහසුවෙන් මඟහරවා ගන්නට පුළුවන්