මෙරට කාන්තාවන්ගේ ඇදුම් පැළදුම්
උඩරට කාන්තාව
උඩරට විසූ ප‍්‍රභූ කාන්තාවන්ගේ ඇදුම් පිළිබදව ඉතිරි වී ඇති වටිනා සාධකයක් වන්නේ ශී‍්‍ර වික‍්‍රම රාජසිංහ රජුගේ බිසව වූ වෙන්කත රංගම්මාල් දේවියට අයත් වූ දැනට කොළඹ ජාතික කෞතුකාගාරයේ ඇති අත් කොට සැට්ටයයි. ඒ අනුව රාජකීයන් භාවිතා කළ රෙදි වර්ග පිළිබ`දවත් තොරතුරු රාශියක් අනාවරණය කරගත හැකිය.
එකල විසූ කුලීන කාන්තාවන්ගේ ඇදුම් පිළිබදව කුමාරස්වාමි මහතාගේ පහත සදහන් විස්තරයෙන් අවබෝධ කරගත හැකිය.
‘වංශවත් කාන්තාවන්ගේ හැට්ට සාමාන්‍ය ලියවැල් වැඩවලින් යුක්තය. එවායේ මල් සහ ගිරවුන් ඇම්බ්‍රොයිඩර් කර තිබෙනු දක්නට ලැබේ. මේවා රන් නූලෙන් වැඩ දැමූ එ්වාය. එසේම ඇතැම්විට නියම සන්නාලියන්ගේ වැඩක් විය හැකිය. ලියවැල් වැඩ සදහා නිල් හා රතු කපු නූල් මෙන් රන් නූල් ද භාවිතා කර තිබේ.

No comments:
Post a Comment