university of kelaniya

2015-05-23


මංගල අභරණ මිලදී ගන්නට පෙර මේ ගැන දැනගන්න 
  
මංගල අභරණ මිලදී ගන්නට පෙර මේ ගැන දැනගන්න 

මංගල දිනයක් ගැන කතා කරන විට රන් අභරණ ගැන නිතතින්ම කියවෙන්නකි. රන් ආභරණත් කාන්තාවන් අතර ඇති සැබැදියාව නිසාම මංගල දිනයේ රනින් සැරසෙන්නට සෑම යුවතියක්ම සිහින මවති. තමාට ඇති වත්කම් අනුව රනින් තැනූ මාලයක්, මුදුවක් පළඳින්නේ මංගල දිනයේ සංකේතයක් ලෙසිනි.

මංගල දිනයට සැරසෙන සෑම කෙනෙකුම කල්වේලා ඇතිව මිලදී ගන්නේ රන් ආභරණය. මෑත කාලයේ මිල අධික වූ රන් භාණ්ඩ මිලදී ගැනීමේදී නොදැනුවත්කම නිසාම බොහෝ දෙනෙකු වංචාවන්ට හසු වූ අවස්ථා අපට අසන්නට ලැබෙති.
මංගල දිනයට මුදුවක් හෝ මාලයක් මිලදී ගැනීමට පෙර ඔබ සිතා බැලිය යුතු කරුණු කිහිපයකි.

No comments:

Post a Comment