‘කුස පබාවතී පුවතක්
යස ආදර අන්දරයක්
මේ යුගයේ අතිශයින් ජනප‍්‍රිය වූ සේනානායක ෙවිරලියද්දයන් ගයන ”කුස පබාවති පුවතක් ”යන ගීතයට තමා තනු නිර්මාණය කළ ගීත අතරින වැදගත් තැනක් හිමිවන බව සිරිල් පෙරේරා කියා සිටි
කුස පබාවති ගීතය නිර්මාණයේ ආරම්භය හරිම රසවත් ෙවි මේ ගීතය රචනා කළ විජය ගුණසිංහ මහතාගේ නිවසට පසු ගිය සිංහල අවුරුදු දිනක මම සහභාගී වුණා එහිදී විජේ අයියා උදෑසන කෑම මේසේ වාඩි වී සිටියදීම කොළ යක යම් දෙයක් සටහන් කළා ඒ සටහන් කරපු දේ ගැන ඔහු ඒ තරම්ම සැලකිල්ලක් කළේ නෑ නමුත් මම ඒ කොළය අරගෙන කියවලා බලන විට මම දැකපු අති විශාල ගීත රචනා අතුරින් කිසිම දිනක නුදුටු අදහසක් තිබුණා පසුව මම එම පදවැල දේශීය හා බටහිර නාදරටා උපයෝගී කරගෙන සංගීතය සපයා සේනානායක ෙවිරලියද්ද ගායනා කළ මේ ගීතය ඉතාම ජනප‍්‍රිය විය
No comments:
Post a Comment