university of kelaniya

2015-07-01


    



  ‘ඔය ඇස් පියාන ඔහොම ඉන්න
                         රහසක් තියෙනවා කියන්න’

ඔය ඇස් පියාන ඔහොම ඉන්න
රහසක් තියෙනවා කියන්න
රහස ඉවර වුණත් එපා
මං යනතුරු ඇස් අරින්න

ලැජ්ජයි බයයි ගැහෙයි
හදවත දෙතොල වියලිලා
දෑත සීතලයි සිහියත් අඩක් අඩුවෙලා
වැඩක් පලක් කරන්න බැරි
නින්ද ඇතත් නිදන්න බැරි
මේ අරුමයද ආදරේ

ස්නේහයෙන් නුවන් සැලෙයි
පිළිතුරු ඔබෙන් එනතුරා
පේ‍්‍රම කුඩුවෙන් තනිවෙයි
හදක් ගොළු වෙලා
මාන්නයට හඩන්න බැරි
මට නොලැෙබිද ආදරේ
  ගී පද          -සුනිල් විමලවීර
  තනු නිර්මාණය-සිරිල් පෙරේරා
  ගායනය       -කිත්සිරි ජයසේකර

  තරුණයකුගේ සිතක හටගත් පේ‍්‍රමණිය සිතුවිල්ලක් තරුණියට පවසන්නට පෙර ඒ පිළිබඳව දැඩි අපහසුවකින් පසුවන ආකාරය මේ පදවැලෙන් කියවෙයි කෝඩුකාර තරුණ පෙම්වතෙකුආදරයක් අරුත් ගැන්වෙන ගී සංකල්පනාවත් සරල සුගම පදවැලකට එක් කළේ ප‍්‍රවීණ ගීත රචක සුනිල් විමලවීරයන් විසිනි
  පැදි පෙළ පිළිබඳව ඔහු මෙසේ අදහස් දැක්වීය
මෙය අපේ තරුණ අවධිය මතකයට නංවන සංකල්පනාවක් මෙය තරුණයකු සිතන සිතිවිල්ලක් පමණයි තරුණ පෙම්වතෙක් තමන්ට සිත්වූ තරුණියකුගේ ආදරය අයැදීමට ප‍්‍රථම සිතන සිතිවිල්ලක් ඒ අවස්ථාවකදී ඔහුගේ කැළඔුණු සිතේ ස්වරූපය කියාපෑමටයි මට අවශ්‍ය වුනේ ඔහුට දැන් මෙය තමන්ගේ සිතින් වසන් කර ගන්නත් බෑ තරුණ අවදියේදි විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ආදරය ඇති වුණහම එය පවසන්න බැරිව ලතැවෙනවාxබොහොම ලැජ්ජාශීලියි මෙවැනි අදහසක් සිතට ආවහම ඒ පිළිබඳ සිතිවිල්ලෙන්ම පසුවෙනවා එවිට එදිනෙදා ජීවිතේටත් මෙය බලපාන්න ගන්නවාxහදවත,දෙතොල වියැලිලා දෑත සීතල වෙලා කිසිම වැඩක් පලක් කරන්න බැහැxවෙනදාට වගේ නෙවෙයි කරන කිසිම දෙයක් පිළිබඳ කල්පනාවක් නැහැ මේ තමයි යථාර්ථය මා මේ දේවල් පද පෙළට එකතු කළේ ඒවා තරුණ දිවියට පොදුෙවි බලපාන කරුණු නිසයි
  කොහොම වුණත් තරුණයෙක් තරුණියකුට ආදරණිය හැගීීම් ප‍්‍රකාශ කරලා ඇගේ පිළිතුැ අපේක්ෂාවෙන් බලා සිටින්නේ නොඉවසිල්ලෙන්තමාට ඇගේ ආදරය ලැෙබිවිද නැද්ද යන්න දෙගිඩියාවෙන් ආදරය හිමි වුණොත් ජීවිතය ආලෝතමත් විවිඒත් ආදරය නොලැබුණොත් කොයි තරම් අවමානයක් විදින්න ෙවිදඔහු සිත කල්පනා කරයිxතමාගේ තිබෙන මාන්නය නිසා මෙය කාටවත් හඟවන්න කැමති නැහැxසිතට දුකක් දැනුණත් කාටවත් පේන්න කදුළු සලන්නත් බැහැ කෙටිකතාවකින් ජීවිතේ පැතිකඩක් විග‍්‍රහ කරනවා වගේ මේ පැදි පෙළිනුත් මා උත්සාහ කළේ තරුණ සිතක ආදර සිතුවිලි ගොනුකර දැක්වීමටයි
  මෙ ගීතය ගායනා කරන කිත්සිරි ජයසේකර තාරුණ්‍යයේ හඩ මීට එක් කළාය කීවොත් නිවැරදියි ඒ වගේම සංගීත ස්වර නිමැයුමත් රස උද්දීපනයට මහඟු පිටුබලයක් වී තිබෙයි
 

No comments:

Post a Comment