university of kelaniya

2016-01-17



සංකල්පනා

සැමවිටම ලෝකය වෙනස් කරන ලද්දේ සිතිවිලි දැරූ පුද්ගලයන් විසින් බැව් ඔබ දන්නවා ඇතිග චින්තනයේ අසමානතාව ඇති කර ගැනීමට නම් ඔබල ඔබවටා ගොඩනැගී ඇති පවුරු පදනම් බිද දැමිය යුතු වෙයිග පවතින යථාර්තයෙන් ඔබ්බට යමක් දැකීමට නම් ඔබේ මනස නිදහස් හා නිරවුල් විය යුතුයග ඔබ ඇතුළතින්ම එම නිදහස් මනස ගොඩනගා ගැනීම එතරම් අසීරු නැතග ලේඛකයා වචන අතර සිර නොවීමටත්ල සිත්තරා කැන්වසයේ සිර නොවීමටත්ල කවියා පද පේළි අතර අතරමං නොවීමටත්ල සිනමාකරුවා සිනමා තැරය මත සිර නොවීමටත් නිදහස් චින්තනයක් අවශ්‍යයග පවුරු පදනම් කොතරම් ඔබට බලපෑම් කළත් අවසන මේ ලෝකය වෙනස් කර ඇත්තේ ඒ පවුරු පදනම් බිද හෙළුෑවන් බව පුන පුනා කියනුයේ කුමට
- rEirKS iqmqkaird nKavdr -

No comments:

Post a Comment