”පේ‍්‍රමය යන හැගීම සිතකට පැමිණි විටකදී යුවතියක් පිරිමියාගේ මූණ දෙසම බලා සිටී. අනතුරුව ඔහුගේ පාදාන්තයේ සිට කේශාන්තය දක්වා අවධානය යොමු කරයි. පේ‍්‍රමය කෙටිකාලීන සතුටක් සදහා නොවේ. එය දීර්ඝ කාලීනව අඛණ්ඩව පවතින්නකි. පේ‍්‍රමය සත්‍ය වශයෙන්ම ඇරඹෙන්නේ අනෙකාගේ අදහස් තමන්ගේම කරගැනීමෙන් පසුවය.”
- ලේඛකයෙක් -
No comments:
Post a Comment