දැනෙන හැම වෙලාවක
ඔබ මගේ ළගම යැයි
මගේ සිත මට කියයි
ඔබේ මුවින් දුඩූ බස්
සවන් තුළ සුසර වෙයි
මට පෙනේ ඔබේ වත
නිමක් නැති තරු වෙතින්
දකිමි මම ඔබෙ නුවන්
ඇයට මා මා ඇයට
අහිමි කර වෙන් කළේ
සොබාදම් දිනිතියනි,
කිමද අප කළ වරද
අහිමි කර වෙන් කළේ
සොබාදම් දිනිතියනි,
කිමද අප කළ වරද
- rEirKS
iqmqkaird nKavdr -
No comments:
Post a Comment