university of kelaniya

2015-06-24












හදවතක නිරුවත?

සොදුර නුඹ නොහඩන්න
හැඩිය යුතු මමයි
මංගල යහනේ
හෙට ඒවි පිළිගන්න
සැදී පැහැදී නෑසියන් මගේ
යහන් මත ඇතිරිල්ලේ
ඔබේ පිවිතුරු බව සොයා
දොසේ නගාවි උන් නුඹට
ආත්මය කෙළෙසගත් ගැහැණියක යැයි කියා
පුලූන් කැටි ඇතිරිල්ලේ
රතු මල් අතුරන්න
මටයි දිරි නොවූයේ
ඔබ තවත් පිවිතුරුයි
හිනහෙන්න සොදුරියේ
                                  - රූසරණී සුපුුන්සරා බණ්ඩාර -

No comments:

Post a Comment