Ruusara
university of kelaniya
Home
university
2015-06-30
කල්පයකට පසු ආයෙති හමුවී
වෙනවී යන්නට ඉන්නෙමු පේවී
සිතිජ ඉමේ හිරු නැගන හැටි දැක
පෙම් සිතුවිලි හිත යට වැළපේවී
සයුරේ රළ රැළි වෙරළ සොයා එයි
වැලි කැට සිඹ සිඹ නැවත ඇදී යයි
වෙරළයි සයුරයි වන්නට පින් නැති
අපි දෙන්නා මේ අපේ වෙලා ඇයි?
-රූසරණී සුපුන්සරා බණ්ඩාර -
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment