පැනය?
ඔබේ අත මා මගේ අත ඔබ
පතා සිටි දිනයේ
කවුරුන්ද මෙලොවේ
අපට අප මෙන් පෙරුම් පිරුවේ
ඔබේ අත මා මගේ අත ඔබ
රැුගෙන සිටි දිනයේ
කවුරුන්ද මෙලොවේ
අපට අප මෙන් ඇලූම් කෙරුවේ
ඔබ මෙමා හැර මෙමා ඔබ හැර
වෙන්ව ගිය දිනයේ
කවුරුන්ද මෙලොවේ
අපට අප මෙන් වෛර කෙරුවේ
- රූසරණී සුපුන්සරා බණ්ඩාර -
No comments:
Post a Comment