university of kelaniya

2015-06-25



















ළංව එන වසන්තෙට
සුවද දෙන්නට සිතා
පිපුණු මල් එකින් එක
තුරු අගන් වැටෙයි බිම
උයන් තෙර කෙළවරක
බංකුවක හුදෙකලා
වාඩිවී බලා ඉමි
බිම වැටෙන මල් දිහා
සුවද බිදුවක් දැනේ
පවන එන ඇසිල්ලක
                    - රූසරණී සුපුන්සරා බණ්ඩාර -

No comments:

Post a Comment