university of kelaniya

2015-06-20












‘ඔබ එතකොට යනව, නේ? හෙට යනවා. එතකොට ඔබ නෑ. ඔබ ඉන්නේ අද විතරයි. අද දවස හමාර වුණෘම හෙට දවස. අදත් හෙටත් දෙකම එකයි. අද අපි දෙන්නා ඉන්නවා. හෙට මම විතරයි. හෙටත් අනිද්දාටටත් කවදාටත් මම විතරයි. මොකක්ද මේ වෙනස? අද වගේම හෙටත් කවුරුත් නැගිටිනවා කනවා බොනවා, වැඩට යනවා, කතාබහ කරනවා, මාත් මේ ඔක්කොම කරනවා. ඒත් මම විතරයි. ඔබ නෑ.’ ( මළගිය ඇත්තෝ, මහා: එදිරිවීර සරච්චන්ද්‍ර
                         - රූසරණී සුපුන්සරා බණ්ඩාර

1 comment: