university of kelaniya

2015-06-25















මං ඔයාට ආදරෙයි..
යාළුවෙක් අතේ
ලියා එව්වා...
පස්සෙ දවසක්
මූණටම කිව්වා...
ඔන්න දැන්
මෙහෙමත් කියනවා...
දැන්වත් කියනවද?
ආදරේද මට....
                - රූසරණී සුපුන්සරා බණ්ඩාර -

No comments:

Post a Comment