university of kelaniya

2015-06-29












විරාග රාග

සීත සැදෑවක පියමැන යමු අපි
සාගර වෙරළ ඉමේ
ඒත් ඒ අතින්
අල්ලාගෙන නොවේ

සීතල සුළගේ රැළි පාගමු අපි
සාගර ලවැල්ලේ
ඒත් ඒ ඔබ මා
වැළදගෙන නොවේ

ඈත සයුර දෙස බලා ඉමු අපි
ඒත් ඒ ඔබට මා
තුරුළුවී නොවේ
එවන් මෙහොතක කථාකරමු අපි
ඒත් ඒ පෙම් බස් නොවේ
                           - රූසරණී සුපුන්සරා බණ්ඩාර -

 
 
 

No comments:

Post a Comment