දුරයි
නුඹ මට ජීවිතේ
කලා සපුරන සදවගේ
අහස දිග සක්මන් කරන සද
හිතේ ඇවිදින නුඹ වගේ
සාගරය තරමට ආදරය දුන්
දෑසයට හීනයක් වී
ගුලි වෙන්න හිතුණේ සදහටයි
හිත දුරගියා හොදටම වැඞී
සිගමන් බිදින්න ආදරේ
පොහොසත් වැඞී නුඹෙ මන්දිරේ
බිම බලාගෙන ඉමි ජීවිතේ
ඉරණම මෙයයි සංසාරයේ
- රූසරණී සුපුන්සරා බණ්ඩාර -
nice ruuuuuuuuuuuuuuu
ReplyDelete