අවශ්‍යතා ඉටුකර ගැනීමට දරන උත්සහය මත පෙළඹවීම ගොඩනැගේ. එමගින් අවශ්‍යතා තෘප්තිමත් කර ගැනීමක් සිදුවන අතර ඉන්පසුව ඒ කෙරෙහි ඇති අවශ්‍යතාව ක‍්‍රමයෙන් අඩුවී යනවාට වඩා ඒ කෙරෙහි තව තවත් නැඹුරුවීම දැකිය හැකිය. ’ (මල්කම් මාස්ලෝ - අවශ්‍යතා න්‍යාය
- රූසරණී සුපුන්සරා බණ්ඩාර -
No comments:
Post a Comment